JAN08අලුත් කළයුතු යෙදවුම් මුරපදයෙදවුම් සඳහා මුරපද වෙනුවට ශක්තිමත් සත්‍යාපනය ලබා ගැනීමට කාලය එළඹ තිබේ. ආරක්ෂක විශේසඥයන් වසර ගණනාවක් තිස්සේ මුරපදවල අනරක්ෂිත බව ගැන පුරෝකථනය කර ඇත. තව කියවන්න515 Views
DEC29කොන්දොස්තර නොමැතිව දුවන බස්කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනය කිරීමේ නව වැඩසටහනේ පළමු අදියර හෙට (30) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. තව කියවන්න769 Views
DEC27ඩොලර් බිලියන 10ක දුරේක්ෂය අභ්යාවකාශයටමෙතෙක් ලොව නිෂ්පාදිත විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය කක්ෂගත කර තිබේ. තව කියවන්න582 Views
DEC24දැන් ඔබට රූපවාහිනියෙන් රස බැලිය හැකියිරූපවාහිනිය ඔස්සේ විවිධ ආහාර වර්ග වල රස හඳුනා ගත හැකි ටෙලිවිෂන් තිරයක් ජපාන මහාචාර්යවරයෙකු නිර්මාණය කර තිබෙනවා. තව කියවන්න767 Views
DEC15අන්නාසි කොළ ඩ්‍රෝන් කොටස් බවට පත් කරන විද්‍යාඥයින් මේ දිනවල ඩ්‍රෝන යානා විවිධ ප්‍රදේශවල විවිධ වූ කටයුතු සඳහා භාවිතා කරනවා. විද්‍යාත්මක පර්යේෂණයේ සිට විවිධ පරීක්ෂා කිරීම් දක්වා මෙන්ම චිත්‍රපට රූගත කිරීම්වල සිට නිෂ්පාදන බෙදා හැරීම දක්වා විවිධ වූ පාර්ශ්වතව කියවන්න437 Views
DEC08වේදනා රහිත ස්වයං මරණයක් සිදුකරගැනීමට ස්විස්ටර්ලන්තයෙන් යන්ත්රයක්වේදනා රහිතව ස්වයං මරණයක් සිදුකරගැනීමට ස්විස්ටර්ලන්තයේ එක්සිට් ඉන්ටනැෂනල් නම් සමාගමක් විසින් නව යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා. තව කියවන්න806 Views
DEC03ශබ්දයේ වේගයෙන් ගමන් කරන මගී ගුවන් යානා ලෝකයට පැමිණෙයිශබ්දයේ වේගයෙන් ගමන් කළ හැකි වාණිජ ගුවන් යානා මේ වන විට ලෝකයේ පවතින්නේ නැත. මීට පෙර භාවිතා කළ කොන්ග්වර්ඩ් යානා භාවිතයෙන් ඉවත් කළ නිසා වර්තමානයේ ශබ්දයේ වේගයෙන් ගමන් කරන මගී ගුවන් යානා දක්නට නොමැත.තව කියවන්න751 Views
SEP23විද්‍යාඥයින් සොයාගත් අමුතුම ලෝහ වර්ගඅතීතයේ මිනිසා විසින් සොයා ගනු ලැබූ ලෝහ වර්තමාන සමාජයේ තාක්ෂණික දියුණුවත් සමඟ වේගයෙන් වෙනස්කම් වලට භාජනය වුණා. එසේ සොයා ගනු ලැබූ නවතම වර්ගය ලෝහ පිළිබඳ සටහනක් මෙහි දැක්වෙනවා.තව කියවන්න883 Views
AUG04කාට කාටත් නැතුවම බැරි අන්තර්ජාලයපරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වී සෑදුණු ජාලයක් පරිගණක ජාලයක් ලෙස සැලකිය හැකිය. තව කියවන්න564 Views
AUG03වත්මන් මිනිසාට නැතිවම බැරි දත්ත හා තොරතුරුපුද්ගලයන් වශයෙන් අප දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී කොපමන ප්‍රමාණයක් දත්ත සහ තොරතුරු හුවමාරු කර ගන්නවාද.තව කියවන්න718 Views
JUL24අයහපත් මතකයන් නැති කල හැකි අපුරු සොයාගැනිමකුඩා කල පටන් වැඩිහිටිවිය දක්වා ජීවිතයේ අත්විදින සුන්දර මතකයන් මෙන්ම වේදනාකාරී අත්දැකීම් ද අපි හැමෝගෙම මතකයන් වල ගැබ් වෙලා තියෙනවා. ඉතින් ඒ මතකය අළුත් වැඩියා කර ගන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය කරනවද ? තව කියවන්න1198 Views
MAY09න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ලොව පළමු සුපිරි යාත්‍රාව (PHOTOS)මෙම යාත්‍රාව සතුව අති නවීන රසායනාගාර සහ විද්‍යාගාර 22 කට වැඩි සංඛ්‍යාවක් ඇත.තව කියවන්නඡායාරූප මෙතැනින්1653 Views
MAY05චීන සමාගමක් රියදුරන් රහිත කුලී රථ සමූහයක් එළි දක්වයි - (PHOTOS)එළඹෙන 2022 ශීත ඔලිම්පික් උළෙලේ ප්‍රධාන ස්ථානය වන Shoungang උද්‍යානයේ ගමනාන්ත 8 ක් සඳහා මෙහි ගමන් සැලසුම් කර තිබේ.තව කියවන්නඡායාරූප මෙතැනින්1166 Views
APR26රුධිරය කැටි ගැසීම ඉවත් කරන නව සොයාගැනීමමේ විප්ලවීය නව සොයා ගැනීම හෙට දිනයේ දහස් ගණන් ජීවිත සුරකිනු ඇත. Megavac Catheter ශරීරයේ ඇතිවන රුධිර කැටිති ඉවත් කරන කැතීටරයක්.තව කියවන්න1119 Views
APR11Neuralink ව්‍යාපෘතිය මඟින් වීඩියෝ ක්‍රීඩා කරන වඳුරෙකුගේ වීඩියෝවක් මාධ්‍යට නිකුත් කරයිඊලෝන් මස්ක් ඔහුගේ නියුරාලින්ක් ව්‍යාපෘතියේ තවත් කඩ ඉමක් තබමින් මොළය තුල චීපයක් සවි කරන ලද වඳුරෙකු වීඩියෝ ක්‍රීඩා කරන වීඩියෝවක් සිකුරාදා දිනයේ මාධ්‍යට නිකුත් කර තිබෙනවා.තව කියවන්න770 Views