AUG19IND vs ZIM එක්දින තරගයේ ජය ඉන්දියාවටසත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති එක්දින තරගයෙන් ජය ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(18) සමත් වුණා. තව කියවන්න15 Views
AUG19ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිල දිවයිනෙන් පිටත්වේජපානයේ ටෝකියෝ නුවර මෙට්‍රොපොලිටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරඟාවලිය සඳහා සහභාගි වන මෙරටතව කියවන්න16 Views
AUG18WI vs NZ පලමු එක්දින තරඟයේ ජය කොදෙව්වන්ටසංචාරක නවසීලන්ත කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද(18) දින බ්‍රිජ්ටවුන් හිදී පැවැත්වුණා. තව කියවන්න23 Views
AUG18ඉදිරි වසර හතර සඳහාවන ක්‍රිකට් තරඟ කාලසටහන එළියට - ශ්‍රී ලංකාවට ලැබී ඇති තරඟ ප්‍රමාණයන් මෙන්නජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය දරනු ලබන රටවල් 12 සඳහා ඉදිරි වසර 04ක කාලය තව කියවන්න20 Views
AUG17ENG vs SA පලමු ටෙස්ට් තරඟය අදඑංගලන්තය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගාවලිය අද(17) ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තව කියවන්න6 Views
AUG17පළමු එක්දින තරගයේ ජය පාකිස්ථානයටපාකිස්තානය සහ නෙදර්ලන්තය අතර ඊයේ(16) පැවති පළමු එක්දින තරගයෙන් ජය ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්වී තිබෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් තව කියවන්න4 Views
AUG172026 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට2026 වසරේ පැවැත්වීමට නියමිත 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.තව කියවන්න35 Views
AUG16ඉන්දීය පාපන්දු සම්මේලනය තහනම් වෙයිජාත්යන්තර පාපන්දු සම්මේලනය විසින් ඉන්දීය පාපන්දු සම්මේලනය තාවකාලිකව තහනම් කර තිබෙනවා. තව කියවන්න13 Views
AUG16ඉයන් චැපල් ක්‍රිකට් විස්තර විචාරක දිවියට සමුදෙයිඕස්ට්රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඉයන් චැපල් තම ක්‍රිකට් විස්තර විචාරක දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. තව කියවන්න30 Views
AUG16ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ ශූරතාව රෙඩ්ස් කණ්ඩායමටශ්රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ රෙඩ්ස් කණ්ඩායම ඊයේ(15) සමත්වුණා. තව කියවන්න17 Views
AUG16ආරාධිත විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ශූරතාවය නාවික හමුදාවටශ්රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබෙනවා. තව කියවන්න3 Views
AUG14අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව ඉසිපතන විද්යාලයටශ්රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉසිපතන විද්‍යාලය සමත්විය.තව කියවන්න30 Views
AUG14බංග්ලාදේශ නායකත්වය ශකීබ් අල් හසන්ටබංග්ලාදේශ විස්සයි විස්ස නායකත්වය සඳහා ශකීබ් අල් හසන් යළි පත් කර තිබෙනවා. තව කියවන්න26 Views
AUG14ග්‍රීන්ස් පරදා ග්‍රේස් ඉහලටආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ග්‍රීන්ස් හා ග්‍රේස් කණ්ඩායම් අතර ඊයේ(13) පැවති තීරණාත්මක තරගයේදී ලකුණු 81 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ග්‍රේස් කණ්ඩායම සමත්වුණා. තව කියවන්න28 Views
AUG14ආරාධිත කාන්තා ක්‍රිකට් අවසන් මහා තරඟය එළඹෙන සදුදාශ්රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය එලඹෙන සඳුදා(15) තර්ස්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. තව කියවන්න21 Views