සා පෙළ පිළිතුරු පත්‍ර ඇගයිම ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

සා පෙළ පිළිතුරු පත්‍ර ඇගයිම ඇරඹේ

සා පෙළ පිළිතුරු පත්‍ර ඇගයිම ඇරඹේ

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිමේ පළමු අදියර අද (18) දින ආරම්භ වෙයි.

 

පිළිතුරු පත්‍ර ඇගයිමේ පළමු අදියර ලබන 27 වෙනිදා දක්වා ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේය.

views

623 Views

Comments

arrow-up