DEC
28
ආණ්ඩු පක්ෂ නායකයින් අද රැස්වෙයි

පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට අද ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.00 ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
28 Views
Comments