DEC
21
මගී බස් රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 400ක් අනුයුක්ත කෙරේ

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බස්රථ පරීක්ෂාවට සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
සෞඛ්‍ය අංශය විසින් හඳුන්වා දී ඇති නිරෝධායන නීති සහ රෙගුලාසි පිළිබඳව රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ද සොයා බැලීමට මෙලෙස සිවිල් පොලිස් නිලධාරීන් හාරසිය දෙනකු පමණ යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ
1016 Views
Comments