නුවරඑළියේ හෝටල් නවාතැන් ගැනීම සඳහා PHI සහතිකය අනිවාර්යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

නුවරඑළියේ හෝටල් නවාතැන් ගැනීම සඳහා PHI සහතිකය අනිවාර්යයි

නුවරඑළියේ හෝටල් නවාතැන් ගැනීම සඳහා PHI සහතිකය අනිවාර්යයි

උත්සව සමයේදී විදෙස් සංචාරකයින් මෙන්ම දේශීය සංචාරකයින් ද නිරෝධාය නීති සම්බන්ධයෙන් ඉතා විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

 

මේ නිසා සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන නුවරඑළියෙ හෝටල් තුළ වාතැන් පහසුකම් ගැනීමට නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුගේ සහතිකය අනිවාර්ය කර තිබෙනවා.

 

ජනතාව වැඩි වශයෙන් එක්රැස් විය හැකි බැවින් නුවරඑළිය නගරයට කොරෝනා සංගත ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි නුවරඑළිය නගරාධිපතිවරයා පවසන්නේ.

 

 

 

views

666 Views

Comments

arrow-up