ඊයේ දින මෙරට ආසාදිතයන් හදුනාගත් ප්‍රදේශ

ඊයේ (20) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 594 දෙනෙක් හඳුනාගත් අතර,මෙරට දී හමුවු සමස්ත ආසාදිතයින් ගණන 37,261ක්දක්වා ඉහල ගොස් තිබෙනවා
ඊයේ දිනයේද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වී තිබෙනවා .
එම ගණන 253ක් මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් හා මහනුවරින් ආසාදිතයින් 62ක් වාර්තා වී තිබේ.
ආසාදිතයින් 153 දෙනෙක් සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.
කළුතර 49
රත්නපුර 16
හම්බන්තොට 15
ත්‍රිකුණාමලයෙන් 14
මාතර 13
කුරුණෑගල 12
අම්පාර 08
කෑගල්ල 07
පුත්තලම 07
ගාල්ල 06
නුවරඑළිය 03
අනුරාධපුර 02
මොනරාගල 01
107 Views
Comments