අතවුල්ලා පාර්ලිමේන්තුවෙන් ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

අතවුල්ලා පාර්ලිමේන්තුවෙන් ඉවතට

අතවුල්ලා පාර්ලිමේන්තුවෙන් ඉවතට

ජාතික කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතවුල්ලා මහතා අද පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කර තිබෙනවා.
ඒ මහතා අද ඇඳගෙන ආ ඇඳුම ස්ථාවර නියෝගවලට අනුව පටහැනි වීම නිසා පාර්ලිමේන්තු නිලධාරින් විසින් මෙම තීරණය ගත්තා.
අත් රහිත කබායක් සහ වෙනත් වර්ණ කමිසයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි මන්ත‍්‍රීවරයාට සබා ගැබෙන් ඉවත් වන්නැයි නිලධාරීන් පැවසුව ද ඔහු මුලින් ඊට එකඟ වී නැහැ.
පසුව ඊට එකග වී ඔහු ඉවත් වී ගියා.

 

views

1022 Views

Comments

arrow-up