SEP
29
හිටපු හමුදාපතිත් ජනාධිපති සටනට

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මීට ටික වේලාවකට පෙර නම් කළා.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී මේ මොහොතේ පැවැත්වෙන ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදී මෙලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
667 Views
Comments