DEC
27
අද දිනට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් 668ක් හදුනා ගැනේ

අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 206 දෙනෙක් හඳුනාගැනීමත් සමඟ දිනයේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් ගණන 668ක් දක්වා ඉහළ ගියා.
මේ වන විට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතයින් ගණන 37,360ක්.
ශ්‍රී ලංකාවේ වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙස මේ වන විට 41,048ක් වන වනවා.
38 Views
Comments