DEC
21
මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළට

ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ 5ක් වාර්තා වුණා.
ඒත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව එකසිය හැත්තෑ හයක් වන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේ.
38 Views

Comments