තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වේ

තවත්  කොරෝනා  මරණ  5ක් වාර්තා වේ

ඊයේ  (20)දිනයේ දී තවත් කොරෝනා  මරණ  5 වාර්තා වී තිබේනවා .

 

එම මරණ  5ත් සමගම මෙරට  තුල සිදුවු කොරෝනා  මරණ ගනන 176ක් දක්වා  ඉහල ගොස් තිබේනවා 

 

 

ඊයේ දින මියගිය පුද්ගලයන් පනාගොඩ , කොළඹ 8, කොළඹ 12, කොළඹ 2  සහා බණ්ඩාරගම  ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා 

views

599 Views

Comments

arrow-up