DEC
20
කන්කසන්තුරේ සුනාමි කුළුණ කඩා වැටෙයි

යාපනය කන්කසන්තුරේ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණ කඩා වැටී තිබෙනවා.
කන්කසන්තුරේ මුහුදු සීමාවේ ඉදිකොට තිබූ මෙම අනතුරු ඇගවීමේ කුළුණ අධික සුළං සහ වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස කඩා වැටී ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.
කාලයක් තිස්සේ සුනාමි කුළුණ නඩත්තු නොකිරීම හේතුවෙන් කුළුණ කඩා වැටුණු බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
504 Views
Comments