ඊයේ දින වාර්තා වූ ආසදිතය්න්ගේ තොරතුරු

ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 618 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙටටින් වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 36667 දක්වා ඉහල ගොස් තිබෙනවා
ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 17 කින් නව ආසාදිතයින් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ 241 ක්
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්, 120ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99ක් වාර්තා වී තිබෙනවා.
සෙසු ආසාදිතයින් 158 දෙනා වාර්තා වී ඇත්තේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වනවා.
66 Views
Comments