DEC
13
උපරිමාධිකරණ නඩු කටයුතු ඩිජිටල් ක්‍රමයට

කොරෝනා වසංගතය ව්‍යාප්තියත් සමඟ අධිකරණ බොහොමයක අධිකරණ කටයුතු ඩිජිටල් ක්‍රමයට සිදුකිරීමට පියවර ගැණුනා.
එහි දිගුවක් ලෙස උපරිමාධිකරණ වල විභාගයට ගැනෙන නඩු ඩිජිටල් ක්‍රමයට සිදු කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
එම කටයුතු සඳහා අදාළ නීතිය රෙගුලාසි පත්කරන ලද විශේෂ කමිටුවක් මඟින් සම්පාදනය කරමින් සිටින බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
758 Views
Comments