දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් ආසාදිතයින් සොයාගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් ආසාදිතයින් සොයාගැනේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් ආසාදිතයින් සොයාගැනේ

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ සිදුකල pcr පරීක්ෂණවලින් තවත් සේවකයින් 4දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු කරගෙන තිබෙනවා.

 

ඔවුන් වෙළඳසැල් 3 ක සේවකයින් බවයි දඹුල්ල නගරාධිපති වරයා කියා සිටියේ.

 

ඒ අනුව එම මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 12 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශය සඳහන් කරනවා.

 

 

views

526 Views

Comments

arrow-up