සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි (PHOTOS
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි (PHOTOS

සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි (PHOTOS

සහරාන්ගේ කල්ලිය විසින් අම්පාර ඔලුවිල පාලමුනේ ප්‍රදේශයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගයක් අද (18) සොයා ගනු ලැබුවා.

 

ටී - 56 ගිනි අවියක් , මැගසින් 1, ජිව උණ්ඩ 30 ක් , වෝටර් ජෙල් කරල් 4 ක්, ටයිම් වොච් 2 ක් , වයර් කෝඩ් 2 ක් , ඩෙටනේටර් 7 ක් , හඳුනානොගත් වෙඩි බෙහෙත් වර්ග 2 ක් , යුරියා, ඇමෝනියා එහි තිබී හමුවුණා.

 

අම්පාර රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගය සොයා ගෙන තිබෙනවා.

 

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එම ප්‍රදේශය තුළ තවදුරටත් කැණීම් කටයුතු සිදුකරමින් පවතිනවා.

 

 

 

views

693 Views

Comments

arrow-up