DEC
07
ලංකාවේ කොල්ලෙක් ජපන් කෙල්ලව ගෙනාව එක විතරයි 2020 එකම ආයෝජනය – විජිත් විජේමුණි
මෙම රජයට බැරි වෙලා තියෙනවා 2020 වසරේ කිසිඳු ආයෝජනයක් මෙරටට ගෙන එන්න .
2020 වර්ෂයේ මෙරට ලැබුණු එකම ආයෝජනය ජපන් ජාතික තරුණියක් ශ්‍රී ලංකික තරුණයෙක් රැගෙන ඒම පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.
ජාත්‍යන්තර මුල්‍ය ආයතන ශ්‍රී ලංකාව වර්ගීකරණයෙන් පහතට දැමීම හේතුවෙන් මෙරටට ණය දීමට හෝ ආධාර ලබා දීමට කිසිඳු රටක් ඉදිරිපත් නොවන බවද ඒ මහතා පවසනවා
612 Views
Comments