NOV
30
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීම පිළිබඳ නිවේදනය

මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු කටයුතු හේතුවෙන් 2020 දෙසැම්බර් මස 2වන බදාදා පස්වරු 2.00 සිට පසුදින එනම් එම මස 3වන බ්‍රහස්පතින්දා පෙ.ව.5 දක්වා පැය 15ක කාලයක් පහත දැක්වෙන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා තිබෙනවා.
– අතුරුගිරිය
-මිලේනියම් සිටි නිවාස සංකීර්ණය
-වල්ගම හන්දියේ සිට අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලුම අතුරුමාර්ග
721 Views
Comments