SEP
30
පෞද්ගලික ටැංකි රථ රියදුරන් හා රිය සහායකවරු වර්ජනයක්

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ ඉන්දන බෙදාහරින පෞද්ගලික ටැංකි රථ රියදුරන් හා රිය සහායකවරු වර්ජනයක් අරම්භ කර ඇත.
මේ සම්භන්දයෙන් අප කළ විමසීමකදී වර්ජනයේ නිරත වෙන පෞද්ගලික ටැංකි රථ රියදුරෙක් සදහන් කරේ ''ටැංකි රථවල අමතර රෝද හා ගිනි නිවන උපකරණ ඉවත් කර කොලොන්නා තෙල් ගබඩා පර්යන්තයට ඇතුල් වන ලෙස නියෝගක් නිකුත්කර ඇති බවයි.''
එයට විරොදය දක්වමින් අද උදැසන සිට පෞද්ගලික ටැංකි රථ රියදුරන් හා රිය සහායකවරු මෙලෙස වර්ජනයේ යෙදෙන බවයි.
623 Views
Comments