SEP
27
අද හවසත් වැස්ස

දිවයිනේ මධ්‍යම,ඌව ,සබරගමුව සහ ඇතැම් ස්ථාන වලට මිලිලීටර 75 කට වැඩි වර්ෂාපතනයක් අද සවස් භාගයේදි බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ මෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින විට සුළගේ වේගය පැයට කිලොමිටර 70-80 ත් දක්වා තාවකාලික තද සුළන් ද ඇතිවිය හැකිබව දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කර සිටිනවා.
639 Views
Comments