OCT
07
සීදුව පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නිතිය පැනවේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියි.
996 Views

Comments