දෙමෝදර පාලම ජාතික උරුමයක් කිරීමේ සුදානමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

දෙමෝදර පාලම ජාතික උරුමයක් කිරීමේ සුදානමක්

දෙමෝදර පාලම ජාතික උරුමයක් කිරීමේ සුදානමක්

බදුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ආරුක්කු 9 පාලම හෙවත් දෙමෝදර පාලම ජාතික උරුමයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙරට ජාතික උරුමයන් බවට පත් කළ යුතු ස්ථාන කවරේද යන්න පිළිබඳව මේ දිනවල වෙනම ලේඛනයක් සකස් කරමින් පවතින බවයි.

ඒ අනුව ඊට ආරුක්කු 9 පාලමද එක් කර ඇති බවයි රාජ්‍ය අමාතවරයා කියා සිටියේ.

 

views

811 Views

Comments

arrow-up