SEP
30
2021 අයවැය ලබන මස 17 පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා වන අය වැය යෝජනා ලබන නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා මේ බව සඳහන් කළේ, අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
789 Views
Comments