හකීම්ගේ සහාය සජිත්ට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

හකීම්ගේ සහාය සජිත්ට

හකීම්ගේ සහාය සජිත්ට

ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට තම සහාය ලබාදිය හැකි බව අමාත්‍ය රවුෆ් හකීම් පැවසුවා.

 

කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජනප්‍රිය අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

 

එජාපයෙන් අවසන් තීරණයක් එළබෙන සතිය තුල ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 

සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණය කරන බවත්, සජිත් ප්‍රේමදාස මහතාට, තමාගේ සහය ලබා දීබේ වැඩි නැඹුරුවක් පවතින බවත් අමාත්‍යවරයා පැවසුවා.

 

අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ කරු ජයසූරිය මහතාගේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.

views

647 Views

Comments

arrow-up