OCT
06
ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනා පත්රයට අත්සන් තබයි (VIDEO)

ඉදිරි ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනා පත‍්‍රයට අද (06) අත්සන් තැබීමට නියමිතව තැබුවා.
නුගේගොඩ පිහිටි එම මහතාගේ නිවසේදී නාමයෝජනා පත්රයට අත්සන් තැබීමේ අවස්ථාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ද රැසක්ද එක්ව සිටියා.
680 Views
Comments