ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලත් ලෙඩවේ .
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලත් ලෙඩවේ .

ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලත් ලෙඩවේ .

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ කාර්ය මණ්ඩලය පැය 24ක සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, තමන් සේවයට එක්ව වසර දෙකහමාරක් පමණ ගත වුවද මෙතෙක් ස්ථීර සේවයට බදවා නොගත් බව පවසමින්.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය, ඖෂධවේදීන් ඇතුළු කාර්ය මණ්ඩල සේවකයින් වර්ජනයට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පෙරවරු 07ට ආරම්භ වූ මෙම වැඩවර්ජනය හෙට පෙරවරු 07 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

views

642 Views

Comments

arrow-up