හරීන් ප්‍රනාන්දු කොරෝනා පරීක්ෂාවක් සිදුකරගෙන (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

හරීන් ප්‍රනාන්දු කොරෝනා පරීක්ෂාවක් සිදුකරගෙන (VIDEO)

හරීන් ප්‍රනාන්දු කොරෝනා පරීක්ෂාවක් සිදුකරගෙන (VIDEO)

කොළඹ පෞද්ගලික රෝහලකදී සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොරෝනා පරීක්ෂාවක් සිදුකරගෙන තිබෙන බව වාර්තා වෙයි.
ඒ මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි පැවසුවේ අනෙකුත් පුරවැසියන්ට පුර්වාදර්ශයක් දීම සඳහා මෙම පරීක්ෂණය ස්වේච්ඡාවෙන්ම සිදු කරගත් බවයි.

 

 

views

918 Views

Comments

arrow-up