සැකකරුවන් දෙදෙනෙක් හොයන්න පොලීසිය මහජන සහය පතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

සැකකරුවන් දෙදෙනෙක් හොයන්න පොලීසිය මහජන සහය පතයි

සැකකරුවන් දෙදෙනෙක් හොයන්න පොලීසිය මහජන සහය පතයි

ඇහැලියගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අත්අංඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි.

 

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.

 

ස්ථානාධිපති ඇහැළියගොඩ-071-8591402
ඇහැළියගොඩ පොලිස් ස්ථානය-036-2258222

 

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් බවට සී සී ටී වී කැමරාවල සටහන්ව තිබු පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූප 

 

 

views

584 Views

Comments

arrow-up