SEP
22
මෛත්‍රී පාස්කු කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) උදෑසන පාස්කු කොමිසමට පැමිණ තිබේ.
ඒ කොමිසමේ සාක්ෂි සඳහා ඇහුම්කන් දීමට ය.
මේ අතර, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ ලබාදීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.
802 Views
Comments