M K සිවාජිලිංගම් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

M K සිවාජිලිංගම් අත්අඩංගුවට

M K සිවාජිලිංගම් අත්අඩංගුවට

උපවාසයකදී මියගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනය, කෝපායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමළ අරගලය වෙණුවෙන් මාරාන්තික උපවාසයක් කොට මියගිය තිලීපන් දෙමළ ජනයා අතර ත්‍යාගී තිලීපන් ලෙස ජනාදරයට පත්ව ඇති අතර ඔහු මාරාන්තික උපවාසය දියත් කළ යාපනය විශ්ව විද්‍යාලය අසලත් නල්ලූර් කෝවිල අසල පිහිටි තිලීපන් ස්මාරකය අබියසදීත් සමරු උත්සව සංවිධානය කොට තිබුණා.

 

views

792 Views

Comments

arrow-up