දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් මාර්ග සංවර්ධන අධිකාරියේ පුද්ගලයෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් මාර්ග සංවර්ධන අධිකාරියේ පුද්ගලයෙකු මරුට

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින්  මාර්ග සංවර්ධන අධිකාරියේ පුද්ගලයෙකු මරුට


දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ පුද්ගලයෙකු  මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් තිබෙනවා.

 

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක පිරිස මාර්ගය මැද පිහිටි යකඩ වැටේ ප්‍රතිසංස්කරණ කටයුතු වල යෙදී සිටිමින් සිටයදි මෙම අනතුර සිදුවි ඇත . තවත් දෙදෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා තිබේ. 

 

පොලිසිය පැවසුවේ මාතර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් මෙලෙස මාර්ග නඩත්තු කටයුත්තක යෙදී සිටි පිරිසක් අනතුරකට ලක් කර ඇති බවයි.  සිද්ධියෙන් මියගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක පමණ අයෙක් බවයි වාර්තා

 

views

643 Views

Comments

arrow-up