කොළඹ කසල අරුවක්කාලු වට එපා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

කොළඹ කසල අරුවක්කාලු වට එපා

කොළඹ කසල අරුවක්කාලු වට එපා

කොළඹ නගරයේ එකතුවන කැලිකසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීමට (16) හෙට සිට අත්හිටුවන බවයි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි .


ඒ අරුවක්කාරු කසල අංගනය පිළිබඳ කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මේ පියවර ගැනීමට සිදුවන බව එම අමාත්‍යංශය පවසනවා.


කොළඹ නගරාධිපතිනිය අරුවක්කාරු කසල අංගනය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස හඳුන්වමින් පුවත්පතකට අදහස් දක්වා තිබීම මීට හේතුවයි.

views

672 Views

Comments

arrow-up