OCT
15
ජනපති අපේක්ෂකයන්ට උපරිම ආරක්ෂාවක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් උපරිම ආරක්ෂාව සැපයීමට ජනාධිපති තුමා අද (15)පැවැති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමෙදී තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපති අපේක්ෂකයන් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ප්‍රධානින්ට උපදෙස් ලබා දී තිබේ .
733 Views
Comments