කොටකෙතන ද්විත්ව ඝාතනයේ වරදකරුට මරණ දඬුවම
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

කොටකෙතන ද්විත්ව ඝාතනයේ වරදකරුට මරණ දඬුවම

කොටකෙතන ද්විත්ව ඝාතනයේ වරදකරුට මරණ දඬුවම

2012 වර්ෂයේදී ජනවාරි 31 වැනි දින රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට අද (15) මරණ දඬුවම නියම කෙරුණා.



නයනා නිල්මිණි සහ කාවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා යන මව සහ දියණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාට මෙලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණ දඬුවම නියම කළා.

views

747 Views

Comments

arrow-up