DEC
14
මෙරටදී සිදු කල PCR පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකාව තුල කොරෝනා ආසාදිතයන් හදුනා ගැනීම සදහා සිදුකරන පීසීආර් පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවා තිබෙනවා
ඒ අනුව, පීසීආර් පරීක්ෂණ 1,011,919ක් සිදුකර අවසන් බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී.
840 Views
Comments