අද සිට අලුතින් හුදෙකලා කරන ප්‍රදේශ හා හුදෙකලා භාවය ඉවත් කරන ප්‍රදේශ මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

අද සිට අලුතින් හුදෙකලා කරන ප්‍රදේශ හා හුදෙකලා භාවය ඉවත් කරන ප්‍රදේශ මෙන්න

අද සිට අලුතින් හුදෙකලා කරන ප්‍රදේශ හා හුදෙකලා භාවය ඉවත් කරන ප්‍රදේශ මෙන්න

අද (07) සිට කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ තවත් ග‍්‍රාම නිලධාරි වසම් 13ක් හුදෙකලා කිරිමට තීරණය කර තිබෙනවා

 

එමෙන්ම පොලිස් වසම් දෙකක් සහ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (07) උදෑසන 05.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බව යුද හමුදාපතිවරයා පැවසීය.

 

 

 

 

 

 

 

views

536 Views

Comments

arrow-up