නුවරඑළියේ කිලෝව 20යි - කොළඹ 140යි - අතරමැදියන්ගේ ගිවිසුම් අවලංගු කරලා හරි මාෆියාව නැති කරනවා (VIDEO )
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
09

නුවරඑළියේ කිලෝව 20යි - කොළඹ 140යි - අතරමැදියන්ගේ ගිවිසුම් අවලංගු කරලා හරි මාෆියාව නැති කරනවා (VIDEO )

නුවරඑළියේ කිලෝව 20යි - කොළඹ 140යි - අතරමැදියන්ගේ ගිවිසුම් අවලංගු කරලා හරි මාෆියාව නැති කරනවා (VIDEO )

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ සංචාරයකදී එහි එළවලු මිල ගණන් විශාල ලෙස පහත වැටී තිබියදී කොළඹ ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් විශාල ලෙස ඉහළ දමා අතරමැදියන් විශාලලාභයක් උපයාගන්නා මාෆියාවක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය.

 

එහිදී නාරාහේන්පිට ලීක්ස් කිලෝව රුපියල් 140ක් වුවද නුවරඑළියේ ලීක්ස් කිලෝව රුපියල් 20ක් බව පෙන්වා දුන්නේය.

 

ගෝවා කිලෝව නාරාහේන්පිට රුපියල් 140ක් වන විට නුවරඑළියේ රුපියල් 80ක් බව හෙතෙමෙ පෙන්වා දුන්නේය.

 

ඒ අනුව අතරමැදි මාෆියාකරුවන් රැසක් මුදල් උපයා ගන්නා බවත්, ඔවුන්ගේ ගිවිසුම් අවලංගු කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

 

 

 

 

views

1141 Views

Comments

arrow-up