ජනාධිපති වරණයට සුරාසල් වසා තැබේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
14

ජනාධිපති වරණයට සුරාසල් වසා තැබේ

ජනාධිපති වරණයට  සුරාසල් වසා තැබේ


ලබන  16 හා17 දෙදින තුළ සුරාසල් වසා තබන බවට සුරා බදු  දෙපාර්තමේන්තුව පවසනවා .
ඒ 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙනි.

 

views

652 Views

Comments

arrow-up