NOV
07
TNA සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳ න් නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය මේ බව සඳහන් කළේය.
656 Views
Comments