ජනාධිපතිවරණය නොවැම්බර් 16
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

ජනාධිපතිවරණය නොවැම්බර් 16

ජනාධිපතිවරණය නොවැම්බර් 16

ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය 2019 නොවැම්බර් මස 16 වන දිනට නියම කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසයි.

 

තවද, මැතිවරණය සඳහා නාමයෝජනා 2019 ඔක්තෝබර් 07 දින කැඳවනු ලැබේ.

 

අද දින (18) අදාළ දිනයන් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවා.

views

630 Views

Comments

arrow-up