කොවිඩ් සුව වී ගෙදර යන්න හිටිය 4ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

කොවිඩ් සුව වී ගෙදර යන්න හිටිය 4ක් අත්අඩංගුවට

කොවිඩ් සුව වී ගෙදර යන්න හිටිය 4ක් අත්අඩංගුවට

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුලු භාණ්ඩ සොරකම් කල එහි ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා .

 

ඒ අනුව එම සැකකරුවන් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා

 

ඔවුන් පසුගිය 11 වනදා පිටත්ව යාමට නියමිත වුවද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා කල දැනුම්දීමකට අනුව වාලච්චේන පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

 

පුද්ගලයින්ගෙන් තිදෙනෙකු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා

 

 

 

views

871 Views

Comments

arrow-up