DEC
07
පාර්ලිමේන්තු පුටුවට ඥානසාර හිමියන් හා අතුරලියේ රතතන හිමි අතර සාකච්ජා

2020 මහමැතිවරණයේදී ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවූ අපේ ජන බල පක්ෂය එම පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව හෙට (08) දිනයේදී ගැනීමට නියමිත බව වාර්තා වේ.
හෙට දිනයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා අතුරලියේ රතතන හිමියන් අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය අතර ඒ සදහා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස සමන් පෙරේරා මහතාද සහභාගී වීමට නියමිතව තිබෙනවා'
748 Views
Comments