රියැදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දීර්ඝ කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
20

රියැදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දීර්ඝ කරයි

රියැදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දීර්ඝ කරයි

සැප්තැම්බර් 30 වනදායින් කල් ඉකුත් විමට නියමිතව තිබු රියැදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කර තිඛෙනවා.

 

ප්‍රවාහණ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් මෝටර් වාහන පණත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකයි මේ බව දැක්වෙන්නේ.

 

views

1346 Views

Comments

arrow-up