අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවතට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවතට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබෙනවා.

බදු ඉවත් කිරීම හේතුවෙන් අද රාත්‍රියේ සිට ටින් මාළු (ලොකු) රුපියල් 200කට, බී ලූණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇති.

views

873 Views

Comments

arrow-up