OCT
13
තවත් කොරෝනා ආසාදිතයින් 145ක් - අද(13)ආසාදිතයින් ගණන 194 දක්වා ඉහළට

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් 145 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ ඉන් 48 දෙනෙකු බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් බවයි.
අනෙක් 97 දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.
874 Views
Comments