OCT
22
මීනගයා අවුකන දී පීලි පනී

අද (22) අලුයම මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වි.එස්.පොල්වත්තගේ මහතා සදහන් කළේය.
ඒ අනුව දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි 06ක් පිලිපැනීමට ලක්ව තිබේ.අදාළ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර එම පිළිගත කිරීම් කඩිනමින් සිදුකරන බව වි.එස්.පොල්වත්තගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
582 Views
Comments