JUL
27
දහම් පාසල් අදියර දෙකක් යටතේ නැවත ඇරඹේ

දැනට වසා දමා ඇති බෞද්ධ දහම් පාසල් අදියර දෙකක් යටතේ නැවත ඇරඹීමට තීරණය කර තිබේ.
ඒ අනුව, 6 සිට 13 ශ්‍රේණි දක්වා අගෝස්තු 16 ද, 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ අදාළ සෞඛ්‍ය උපදෙස් අනූව කටයුතු සිදුවිය යුතු බවයි.
745 Views
Comments