නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්

නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්

අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවට සමාජ සවිබල ගැන්වීම් නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අතුළු පස් දෙනෙකු ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

views

676 Views

Comments

arrow-up