DEC
14
කොරෝනා මරණ 152 දක්වා ඉහලට

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත ගණන 152දක්වා ඉහල ගොස් තිබෙනවා ඒ ඊයේ (13) රෝගීන් තිදෙනෙකු මිය යාමත් සමගින්
මියගොස් ඇත්තේ, 62 සහ 71 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු සහ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
772 Views
Comments